
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගොඩකවෙල පොලිස් වසමේ බිසෝකොටුව ප්‍රදේශයේදී අද දින අළුයම් කාලයේ කාන්තාවකට පොල්ලකින් පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ගොඩකවෙල පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය කාන්තාව වයස අවුරුදු 82 ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මරණකාරියගේ පුතා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර පළාගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart