
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 14,205.34ක් ලෙසින් අවසන් වෙමින් මෙතෙක් වාර්තා වූ ඉහළම අගයක් ඊයේ(13) වාර්තා කළේය.
ASPI දර්ශකය ඒකක 169.53කින් වැඩි වූ අතර එය මෙතෙක් පැවති ඒකක 14,035.81 වාර්තාව අභිබවා ගියේය.
S&P SL20 දර්ශකය ඒකක 4,244.45ක් ලෙස සටහන් විය.
කොළඹ කොටස් වෙළඳපොළට අනුව ඊයේ ගනුදෙනු අවසන් වන විට රුපියල් බිලියන 6.1ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart