
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ගෝල් මාවල්ස්(Galle Marvels) කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගෝල් මාවල්ස් හිමිකරු, ඉන්දීය ජාතිකයකු වන ප්‍රේම් තක්කාර් 2024 දෙසැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඔහුව ශ්‍රී ලංකා ක්‍රීඩා පොලිස් ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ තරග පාවාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතය.
තරග පාවාදීම් සම්බන්ධයෙන් සැකකටයුතු යෝජනාවක් පිළිබඳව විදේශීය ක්‍රීඩකයකු පැමිණිළි කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පළමු ලංකා T10 තරඟාවලියේ විශ්වසනීයත්වය පිළිබඳ මෙම සිදුවීම හේතුවෙන් දැඩි කනස්සල්ලක් නිර්මාණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart