
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අවශ්‍ය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ, 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අද (13) වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිලි 7 ක් විමර්ශනය කරන බවයි.
සියලුම අපේක්ෂකයන් ඔක්තෝබර් 13 වන විට සවිස්තරාත්මක වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව නීතියෙන් නියම කර ඇති නමුත් කිහිපදෙනකු ඊට අනුකූලව කටයුතු කර නැත.
ඒ අනුව, 2025 මාර්තු 14 වන දින විමර්ශන පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වංචා විමර්ශන කාර්යාංශය වෙත උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart