
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට මාධ්‍ය පෞරුෂයක් සහ Sri Lanka’s Got Talent Season 2 හි විනිශ්චයකරුවකු වන දනු ඉන්නසිතම්බි 2024 විවිධත්වයේ හොඳම ශූරයන් 10 දෙනාගෙන් කෙනෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.
අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව සමඟ එක්ව Women in Management (WIM) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය යටතේ පෞද්ගලික අංශයේ විවිධත්වය, සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු සඳහා සුවිශේෂී කැපවීමක් පෙන්නුම් කළ පුද්ගලයන් ඇගයීමට ලක් කෙරේ.
‘ගෞරවනීය සේවා ස්ථාන මුලපිරීම’ මගින් විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ජාති, කුලමල ආගම් වැනි භේදයන්ට එරෙහිව පෙනී සිටිමින් ගෞරවනීය සේවා පරිසරයන් පෝෂණය කිරීම උදෙසා විශේෂයෙන් ක්‍රියා කර ඇති නායකයන් අගයනු ලබයි.
කාන්තාවන්ගේ ජයග්‍රහණ ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරන වාර්ෂික WIM Top50 කාන්තා සම්මාන උළෙලෙන් පසුව,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමේදී පිරිමි සහෘදයන්ගේ තීරණාත්මක කාර්යභාරය කෙරෙහි මෙම ගෞරවාන්විත පිළිගැනීම ඔස්සේ අවධානය යොමු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart