
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් වර්ෂයේ මුල් මාස 10 තුළ ඇල්පිටිය පොලිස් කොට්ඨාසය තුළ මනුෂ්‍ය ඝාතන 20ක් සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
මෙරට ඉකුත් වර්ෂයේ මුල්මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වී තිබිණි.
ඉන් වැඩිම මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් වාර්තා වී ඇති පොලිස් කොට්ඨාස 05ට ඇල්පිටිය පොලිස් කොට්ඨාසය ද ඇතුළත්ව ඇත. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර, යන පොලිස් කොට්ඨාසවලින් මෙම කාලසීමාව තුළ මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
මනුෂ්‍ය ඝාතන අවම කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑම සඳහා අපරාධ පාලනය හා වැළැක්වීම ශ්‍රී ලංකා 08න් 02කි.
මේ නිසා රට තුළ සිදුවන බල අපරාධ වර්ධනය වීම වාර්තාවීම සම්බන්දයෙන් පොලිසියේ ප්‍රධාන කාර්යයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු පැවති බවද විගණනය මගින් අවධාරණය කොට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart