
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපොහොසත් වූ මෝල් හිමියකු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රත්න සහල් මෝල හිමි මෙම පුද්ගලයා මෙරට බැංකුවකින් රුපියල් බිලියන 3.5ක ණය මුදලක් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියාසිටියේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ අයගෙන් සමන්විත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart