
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු හෙට (2) ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබිණි.
ප්‍රනාන්දු විනිසුරුවරිය 2018 මාර්තු 9 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලදී.
ඒ වන විට ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියාය.
මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වේ.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගත්තාය.
ඇය රජයේ නීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart