
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වළදමා ඇති නිධානයක් සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී ඊයේ (30) සිදුකළ වැටළීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 26, 32 සහ 56 යන වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් මෙවලම් සහ පුද පූජා භාණ්ඩ ද බලධාරීන් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart