
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය 2024 දෙසැම්බර් 02 දින සිට කාර්යාල පරිශ්‍රයේ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ විශේෂ මෙහෙයුම් ඒකකයක් හඳුන්වාදීමට නියමිතය.
මහජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ‘ආණ්ඩුකාරයාට කියන්න’ (TELL THE GVERNOR HOTLINE) විශේෂ ඒකකය හඳුන්වා දෙනු ලැබේ.
මෙමගින් මහජනතාවට ප්‍රතිපත්ති සම්බන්ධව ඔවුන්ගේ දුක්ගැනවිලි, අදහස් සහ යෝජනා ප්‍රකාශ කළ හැක.
ගැටළු ආණ්ඩුකාරවරයාට දැනුම්දිය හැකි අතර ඉන් පසුව ආණ්ඩුකාර කාර්යාලය මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
විශේෂ ඒකකය පැය 24ම ක්‍රියාත්මක වන අතර පහත සම්බන්ධතා තොරතුරු හරහා සම්බන්ධ කරගත හැක;
දුරකථන : 011-2092720 / 011-2092721
ෆැක්ස් : 011-2092705
විද්‍යුත් තැපෑල : [email protected]
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart