
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නිවෙසට සොරුන් ඇතුළුවී භාණ්ඩ සොරකම් කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය කියාසිටියේ, ඊයේ රාත්‍රියේ තමා ඇතුළු පවුලේ සාමාජිකයන් නිවෙසේ නොසිටි බවත්, සොරුන් එම අවසරයෙන් නිවෙසට ඇතුළුවී ඇති බවත්ය.
සොරුන් විසින් නිවෙසේ තිබූ රුපවාහිනි යන්ත්‍රයක් සහ ගෑස් සිලින්ඩර දෙකක් ඇතුළු තවත් භාණ්ඩ සොරකම් කර ඇතැයි නිරීක්ෂණය වූ බවද ඔහු සඳහන් කරයි.
ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු හෝ කිහිපදෙනකු මෙම සොරකම සිදුකර ඇති බවට සැකකරන බවද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart