
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිසිදු ආකාරයක ජාතිවාදයක හෝ ආගම්වාදයකට රට තුළ නැවත හිස එසවීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කරලා ලද්දේ, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට නව ආණ්ඩුව බැඳීසිටින බවයි.
මින් මතු කිසිවෙක්ට නීතියට ඉහළින් කටයුතු කිරීමට ඉඩ ලබානොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සියලුදෙනා නීතියට යටත් බව අවධාරණය කළේය.
කිසිවකු තෝරාගෙන හෝ හඹාගොස් දඩුවම් කිරීමේ වුවමනෙවක් නැති නමුත්, කිසිම අපරාධයකට කාලයේ වැලිතලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන අතර, වින්දිතයන්ට සාධාරණය සහ අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවද ශපථ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart