
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා තිබූ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගන්නා අයැදුම්පත් සන්තකයේ තබාගත් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයකු නුගේගොඩ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.
මෙලෙස අයැදුම්පත් ලඟ තබාගත් පිරිමි පුද්ගලයන් සහ ගැහැණුන් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart