
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිළියේ මුදල් එකතුකරන සේවකයාගේ මුදල් භාජනය කොල්ලකා තිබේ.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට 16 හැවිරිදි පාසල් සිසුන් හයදෙනකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.
මෙම පාසල් සිසුන්න්ගෙන් කිහිපදෙනකු මෙම කොල්ලය සඳහා ඔත්තු බලා ඇති බවත්, ඉතිරි පිරිස වැසිකිලියේ සේවකයා බියගන්වා මුදල් භාජනය කොල්ලකා ඇති බවත් පැවැසේ.
අදාළ සේවකයාගේ කෑගැසීම ඇසී එහි පැමිණි පිරිස් විසින් කොල්ලකෑමේ යෙදුණු සිසුන්ව අල්ලාගෙන ඇත.
එම භාජනයේ තිබී කොල්ලකා ඇති මුදල රුපියල් 415ක් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart