
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 160කට වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි එම පක්ෂයේ සාමාජික වසන්ත සමරසිංහ අපේක්ෂා පළකළේය.
මීට සුළු මොහොතකට පෙර ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම සඳහන් කළේ, ලබන 18 වැනිදා කැබිනට් මණ්ඩලය දිව්රුම්දීමට පියවර ගැනෙනු ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ ඔහුගේ අදහස් දැක්වීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart