
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එතනෝල් ලීටර් 135ක් ප්රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරියකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතිමලේ පිහිටි සීනි සමාගමට අයත් ස්කාගාරයේ ස්ථාන භාර සුරාබදු පරීක්ෂක නිලධාරියෙකි.
සැකකාර සුරාබදු නිලධාරියා සතුව තිබී කූඨ ලෙස සකසන ලද සුරාබදු බලපත්රයක් ද තිබූ බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart