Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
චීනයට අයත් සිනොපෙක් සමාගම විසින් මෙතෙක් ශ්රී ලංකාවේ පරිභෝගිකයන්ට ඩීසල් වෙනුවෙන් ලබාදුන් ඉන්ධන වට්ටම අහෝසි කර ඇත.
අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව සිනොපෙක් සමාගම මෙලෙස මෙතෙක් ලබාදුන් වට්ටම ඉවත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart