
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාරියපොළදී ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය වාර්තා කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් බවයි.
මියගිය තැනැත්තිය සහ සැකකරුගේ නිවෙස් අතර මාර්ගයට බාධා කරමින් තිබූ ගස් අතු ඉවත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් ඇයගේ මරණයට හේතු වී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart