
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රි 07ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පවත්වා ඇති තරග 15න් තරග 8ක ජය ශ්‍රී ලංකාවත් තරග 07ක ජය කොදෙව් කණ්ඩායමත් හිමිකරගෙන තිබේ.
අද තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම.
චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
මහිෂ් තීක්ෂණ
චමිඳු වික්‍රමසිංහ
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart