
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයාගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 215,000ක් බවයි.
විෂ සහිත ටින් මාළු තොගය පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන සහ වාරිමාර්ග අමාත්‍යාංශවල ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් අද නිරීක්ෂණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ දී මෙම ටින් මාළු තොගය විනාශ නොකරන බවත් එම තොගය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන පවත්වයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart