
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි එළඹෙන මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරගේ නායකත්වයෙන් යුත් ‘දෙවන පරපුර’ පක්ෂය නියෝජනය කරනු ඇත.
තමන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව කමල් අද්දරආරච්චි තහවුරු කර තිබේ.
ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට සහාය පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart