
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක – මිනුවන්ගොඩ මාර්ගයේ ආඩිඅමබලම ප්‍රදේශයේ දී නාටකීය ස්වරුපයෙන් වාහනයක් පසුපසට ගමන් කර අනතුරට ලක්වන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් ජනමාධ්‍ය වෙත නිකුත්වී ඇත.
රථයේ රියදුරුට වාහනය පාලනය කරගත නොහැකිව වෙනත් වාහනයක හැප්පීමෙන් පසු එය නවතින ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකිය.
සිද්ධියෙන් වාහන කිහිපයකට, ගෑස් ගබඩාවකට සහ අවට වෙළෙඳසල් කිහිපයකට අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart