
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ප්රවීන් ජයවික්රම ICC දූෂණ විරෝධී සංග්රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති බැවින් ඔහුට වසරක ක්රිකට් තහනමක් පනවා, එයින් මාස 6ක් අත්හිටුවා ඇත.
ජයවික්රම ICCනීති සංග්රහය යටතේ පහත සඳහන් විධිවිධාන කඩකළ බව සඳහන් වේ.
2.4.7 වගන්තිය – දූෂණ විරෝධී සංග්රහය යටතේ දූෂිත හැසිරීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීමේදී, විමර්ශනයට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව සිදුකළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධාකිරීම හෝ ප්රමාද කිරීම.
මෙම චෝදනා අන්තර්ජාතික ක්රිකට් සහ ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධව එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart