
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පසු පැදිකරු යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයාගේ ගෙළ කපා පළාගොස් ඇතැයි වාර්තා වේ.
ගනේමුල්ල පොලිස් වසමේ ඉහළ යාගොඩ ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා වී තිබේ.
ප්‍රදේශවාසීන් එක්ව යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත්කර තිබූ නමුත් එහිදී ඔහු මියගොස් ඇත.
පළාගිය පුද්ගලයාද අසල වූ ලඳු කැලෑවක් තුළදී ගෙල කපාගෙන මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart