
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත ඉදිරි මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් තේරී පත්වන උපරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එනම් 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වන අතර, අනෙක් දිස්ත්‍රික්කවල ජනගහනය සහ ප්‍රාදේශීය නියෝජනය අනුව මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තෝරා ගනු ලැබේ.
අඩුම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරී පත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 4කි.
තවද, නාමයෝජනා පත්‍රයක ඇතුළත් කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇති මන්ත්‍රී සංඛ්‍යාවට අනුකූල විය යුතු බව ද කොමිසම අවධාරණය කරයි.
ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා තෝරාගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවන් මෙසේයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart