
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීළඟ පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා වන මහමැතිවරණය 2024 නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 දින සිට 11 දක්වා සිදුකරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අද පස්වරුවේ අත්සන් තබනු ලැබීය.
ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වීම සඳහා කැඳවන බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart