
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අතර හමුවක් සිදුව තිබේ.
තානාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී තේරී පත් වූ නව ජනාධිපතිවරයා පෙරේදා (22) හමු වී ඇත.
මෙම හමුවේදී තානාපති Qi Zhenhong ජනාධිපති දිසානායකගේ මැතිවරණ ජයග්රහණය පිළිබඳ චීන රජයේ සහ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් ප්රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart