
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජාතික බුද්ධි මණ්ඩපයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ආනන්ද විජේපාල දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ඔහු 2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart