
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ පළපුරුදු නිලධාරියෙකි.
රවී සෙනෙවිරත්න අද දහවල් සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇත.
ඔහු බත්තරමුල්ල, සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
එම අමාත්‍යංශයේ ලේකම් ලෙස මීට පෙර කටයුතු කළේ වියානි ගුණතිලකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart