
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔහුගේ පත්වීම සම්බන්ධ නිවේදෙනය නිකුත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසු මෙම පත් කිරීම සිදුකර ඇත.
ආචාර්ය නන්දික සනත් කුමානායකට ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart