September 23, 2024

මෙරට 9 වැනි විධායක ජනාධිතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වෙලාවකට පෙර දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.