
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය සුභාශිංසනය පිරිනමා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, මහජනතාව වෙනුවෙන් රජය ගෙනයන යහපත් කටයුතු සඳහා “අපගේ පූර්ණ සහයෝගය” ලබාදෙන බවයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart