
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ජනාධිපති අනුර කුමාර දිසානායකට අවශ්‍ය විටෙක සමගි ජන බලවේගය සහාය දෙන බව සජබ ජනාධිපති අපේක්ෂක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“වර්තමාන අර්බුදයෙන් රට ගොඩ ගැනීමට තම සහයෝගය ලබාදීම සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගේ යුතුකමයි,” සජිත් ප්‍රේමදාස මැතිවරණ කාර්යාලයේ ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත පැවැසීය.
“2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. රට ස්ථාවර කර අර්බුදයෙන් ගොඩ ගැනීමට එතුමාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart