
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේ දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම ආරම්භ කිරීමට සූදානම් වේ.
ඒ හේතුවෙන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීම හෙට දිනය දක්වා ප්‍රමාද වීමට ඉඩ ඇති බව Daily Mirror වාර්තා කරයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර පරතරය අවසන් වෙමින් පවතින අතර නුර කුමාර දිසානායක සියයට 50ක් සහ තවත් එක් ඡන්දයක් දක්වා ළඟා නොවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙලෙස දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම සිදු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart