
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ජනාධිපතිවරණයේදී ඉහළම ඡන්ද හාවිත කිරීමක් නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. එම අගය 80% බැගින් වේ.
මෙවර මේ අතර අවම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 68%ක් ලෙස කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා විය.
පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78% බැගින් වේ.
ඊට අමතරව මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart