
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩි 6 අඟල් 7ක වමත් වේගපන්දු යවන්නකු වන ජොෂ් හල්, සිකුරාදා ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයට එංගලන්තය වෙනුවෙන් සහභාගී වීමට නියමිතය.
මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.
ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 190 කින් ජයග්‍රහණය කළ එංගලන්ත පිලේ එකම වෙනස සඳහා ඔහු මැතිව් පොට්ස් වෙනුවට ක්‍රීඩා කරනු ඇත.
අඩි 6යි අඟල් 7ක් උසැති හල්, 20 හැවිරිදි වමතින් වේග පන්දු යවන්නෙකි.
ඔහු Leicestershire සඳහා ප්‍රාන්ත ශූරතා තරඟ නවයකදී සාමාන්‍යය 84.54 කට කඩුලු 11 ක් දවාගෙන ඇත.
ඔහු මේ මස අගදී ඕස්ට්‍රේලියාවට මුහුණ දීමට එංගලන්තයේ ටෙස්ට් සංචිතයට ද නම් කර ඇත.
ඔහුගේ අසාමාන්‍ය උසෙහි වාසිය ලබාගැනීමට එංගලන්තය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart