
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.
මෙම හමුවේදී අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් අවශ්‍ය බව අවධාරණය කළ බව වාර්තා වේ.
ඒ සඳහා ස්වාධීන අධිකරණ කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව නාමල් රාජපක්ෂ එකඟවී ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart