August 16, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා කිසිදු අපේක්ෂකයකුට සහාය ලබාදීමට තමා තීරණය කර නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පහත දැක්වෙන නිවේදනය නිකුත් කරමින් ඔහු මේ නව සඳහන් කරයි.