August 15, 2024

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අද පෙරවරුවේ කොළඹදී නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.