
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පූර්ව බඳවා ගැනීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ මාධ්‍ය නිවේදනයට අනුව විශාල පිරිසක් මූලික පරීක්ෂණ සඳහා සහභාගී වනු ඇති අතර මෙම රැකියා සඳහා අමෙරිකානු ඩොලර් 1,500කට වැඩි වැටුප් පිරිනමනු ලැබේ.
ඉදිකිරීම් කර්මාන්තයේ වඩු වැඩ, උළු විහිදීම, කම්බි ඇලවීම සහ කපරාරු කිරීම සම්බන්ධයෙන් පළපුරුද්ද ඇති වයස අවුරුදු 25-44 අතර පිරිමි අය සෘජුවම මෙම පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබයි.
පූර්ව පරීක්ෂණ මොරටුව කටුබැද්ද NAITA ආයතනයේදී අගෝස්තු 15 බ්‍රහස්පතින්දා පෙරවරු 8.00 සිට පැවැත්වේ.
පූර්ව පරීක්ෂණ සඳහා රුපියල් 6,000.00ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.
අයදුම්කරුවන් තම විදේශ ගමන් බලපත්‍රය සමඟ තමන් අයදුම් කරන රැකියාවට අවශ්‍ය මෙවලම් සහ උපකරණ රැගෙන ආ යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart