
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෙලිඅත්තෙන් දවල් 12:50 පිටත්ව මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට පිරිසක් ගල් ප්රහාරයක් එල්ල කර තිබේ.
වැවුරුකන්නල සහ බඹරැන්ද දුම්රිය ස්ථාන අතරදී පිටත සිට එල්ල කළ එම ගල් ප්රහාරයෙන් දුම්රියේ ගමන්කළ පුද්ගලයකු තුවාල ලබා ඇත.
අදාළ පුද්ගලයාගේ පපුව ප්රදේශයට ගල් ප්රහාරය එල්ලවී තිබෙන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart