
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරළීමෙන් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය
පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දිය් සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස්හත් හැවිදි දෙදරු පියෙකි.
ඔහු සිය බිරිඳට ද නොකියා නිවසින් පිටව ඔහුගේ මිතුරන් සිව්දෙනකු සමග මෙම ගමන පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart