
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බම්බලපිටිය, මැරීන් ඩ්රයිව් හි මාර්ගය අයිනේ නවතා තිබූ ත්රිරෝද රථයක් තුළ තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ නාරාහේන්පිට ප්රදේශයේ පදිංචිව සිටි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර් නමැති 61 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසයි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart