
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 4ක් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් පරීක්ෂණ සිදුකිරීමට දැඩි බාධා මතුව ඇති බව වාර්තා වේ.
එලෙස කාර්මික දෝෂවලට ලක්ව ඇති යන්ත්‍ර අතර CT ස්කෑන් යන්ත්‍ර 2ක් හා MRI ස්කෑන් යන්ත්‍ර 2ක් වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart