
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ඇමැති ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බලවේගය ප්රමුඛ සජිත් ප්‍රේමදාස වන බවත්, ලංකා ඉතිහාසයේ ශතවර්ශවලට වඩා වැඩ කළ වර්ෂ දෙක වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ආඩම්බරයෙන් ස්තුති කරන බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේය.
“රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බලවේගය. මොකද, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඕන වුණේ නෑ රට ඉස්සරහට ගෙනියන්න. රටට ආදරය කරන මිනිහෙක් නම් රටට කරන සේවයට ස්තුති කරන්න ඕන. ඔහු එහෙම කළේ නෑ.” යැයි හිටපු ඇමැතිවරයා පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (09) පැවැති ජනමාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
පාර්ලිමේන්තුවේ සාමාජිකත්වයත් අහිමි වූ සිය ඇමැති ධුරත් සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිස පැවති සාකච්ඡාවේදී හිටපු ඇමැතිවරුන් පැවැසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට තමන් හිස නමන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart