
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවට එරෙහි ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනයන් වන කුමාර් සංගක්කාරට හා ලසිත් මාලිංගට, කණ්ඩායමට සහ සහායක කාර්ය මණ්ඩලයට ලබාදුන් සහයෝගයට ස්තුතිය පුදකර ඇත.
සනත් ජයසූරිය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින්, “සංගා සහ ලසිත් මාලිංගට ලබාදුන් සහයෝගයට හා කණ්ඩායම සහ සහායක කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම ගැන විශේෂ ස්තූතිය පුදකරනවා. ඔබගේ දායකත්වය අපට ඉතා අගනේය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart