August 8, 2024

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මෙන්ම පරිවාස ආණ්ඩුවේ ධීවර ඇමැති ලෙස කටයුතු කළ චන්ද්‍රසේන විජේසිංහ සමගි ජන බලවේගය සමග එක් වී ඇත.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හමුවූ චන්ද්‍රසේන විජේසිංහ සජබ සමග එක්වී මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට පොරොන්දු වී තිබේ.