
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කවර අපේක්ෂකයකුට ද යන්න සම්බන්ධයෙන් අගෝස්තු 14 වැනිදා තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් කියාසිටියේ පක්ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුව සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම තීරණයට එළඹි බවයි.
“අපි මේ මොහොතේ සමගි ජන බලවේගය සමඟ සිටින නිසා, අපි දිගටම මෙම රැස්වීම්වලට සහභාගී වෙනවා. සමගි ජන බලවේගයට සහය දෙන්න කියලා ඉල්ලීම් තියෙනවා, ඒ වගේම වත්මන් ජනාධිපතිතුමාට සහය දෙන්න කියලා ඉල්ලීම් තියෙනවා,” බදියුදීන් එහිදී පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart