
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කෙරෙන නව මාර්ගගත ආරක්ෂණ (ඔන්ලයින්) (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබාදුන්නේය.
මෙම යෝජිත නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්ව විසින් විවේචන මතුකරන ලද අතර, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එමගින් බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන බවට චෝදනා එල්ල විය.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, විවිධ අංශ සමඟ සාකච්ඡා කර මෙම සංශෝධන සිදුකළ බවයි.
සංශෝධිත පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart