
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2024 ජූනි සඳහා වූ ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුමක දී පෙරමුණ ගෙන ඇත.
එහිදී ලකුණු 43ක් ලබාගෙන සිටින සජිත් දෙවැනි ස්ථානයේ පසුවන ජාතික ජන බලවේගයේ නායක අපේක්ෂක අනුර කුමාර දිසානායකට වඩා ලකුණු 13 කින් සහ , තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ලකුණු 23කින් ඉදිරියෙන් පසුවේ.
මෙමම සමීක්ෂණය සිදු කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයට (IHP) අනුව සජිත් ප්‍රේමදාසට සහාය සියයට 43 දක්වා සියයට 4කින් ජුනි මාසයේදී වැඩි වී ඇති අතර, අනුර දිසානායකට මැයි මාසයට සාපේක්ෂව සියයට 30 දක්වා සියයට 6කින් සහාය අඩු වී ඇත.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබෙන සහයෝගය සියයට 20 දක්වා සියයට 3කින් වැඩිවී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකුට ලැබෙන සක්හාය සියයට 7 දක්වා සියයට 1කින් පහත වැටී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart